ඇවිල්ල ගිය අය

Trapcode Particular v 2.0

 
    "ලංකාවේ ගොඩක් අය දැන් Video Production field එකට යොමුවෙලා ඉන්නව, ඉතින් ඒකෙදි අපේ කට්ටිය Motion Animation වලට යොදා ගන්නේ adobe After Effects කියන soft එක. මේකත් එක්ක වැඩ කරන්නනම් plugins අත්‍යවශ්‍ය වෙනවා . අපි නම් ඉස්සර කරේ net එකෙන් ඕව බාපු එක.  හැබැයි ඉතින් ඇමරිකාවේ sopa එකට පිං සිද්දවෙන්න දැන් ඒකත් බෑ (උන් upload කරපුව හොය හොය ගේම දෙනව). ඉතිං මම හිතුව ඉස්සෙල්ලම AE වලින් පට්ට වැඩ කරන්න